Thursday 2 August 2012

ලාල් වදන් 1



                           මම නම් මේක හරියටම කියන්න දන්නේ නැහැ...නමුත් මම එක දෙයක් කියන්නම් 

    

              ****කොල්ලනි කෙල්ලන්ගේ කොට ගවුමට,ඇ‍ගේ තියලා මහපු කලිසමට කිසිවිටකදි වත් ආදරය කරන්න එපා ඔවුන්ට තිබෙන්නේ රාග චෙතනාවක් පමණයි****

                  ආදරය යනු කුමද්ද?

ආදරය යනු අවබෝධයත් සමඟ ඇරැඹෙන උත්තරීතර හැඟීම් හුවමාරු වීමකි. ආදරය හවුල් ව්‍යාපාරයක්‌ ලෙස ද අප හඳුන්වන්නේ මේ හැඟීම් හුවමාරුව නිසයි. දෙදෙනෙක්‌ එක්‌ව අරඹන මේ ආදර සම්බන්ධතා වලදී දෙදෙනා සිතන පතන ආකාරයත් වෙනස්‌ වන නිසාම හැඟීම් සමග සිදුවන මේ ආදරණීය ගනුදෙනුවේ දී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නන් ආදරවන්තියන්ට සිදුවනවා. දෙදෙනකු අතර ආදරණීය බැඳීම් ගොඩනැගුණු විට ඒ ඒ අයගේ හැසිරීම්, සිතුම් පැතුම් හුරුපුරුදු ආදියත් ආදර සම්බන්ධතා පවත්වා ගෙන යැම කෙරෙහි බලපානවා. ආදරය කරන කාලයේ දී බොහෝa පෙම්වතුන් පෙම්වතියන් තම ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් සියයට සියයක්‌ ආදරය බලාපොරොත්තු වුවත් මෙවැනි නොගැලපීම් නිසා ඒ ආදරය නොලැබෙන්නටත් පුලුවන්. "සිsහින සිතින්ය" තුළින් අද කතා කරන්නේ ආදරයට බලපාන එවැනි පුද්ගල ලක්‍ෂණ කිහිපයක්‌ පිළිබඳවයි.

   මේක මම ගත්තේ https://www.facebook.com/photo.php?fbid=346323118775743&set=a.102035726537818.4401.100001941725357&type=1&theater

ඉතින් පස්සේ දවසක වදනකින් හමු වෙමු....


     
                   

2 comments:

  1. ආලය ඒ ඒකෙනාට අනුවෙ වෙනස් වෙනවා...වර්ඩ වේරිෆිකේෂන් ඉවත් කිරීම කොමෙන්ට් කරන්නාට පහසුවකි...

    ReplyDelete
    Replies
    1. මම තාම බොලොග් වලට අලුත් ඉදිරියට හොදින් බොලොග් කරගෙන යාමට මම බලාපොරෝතු වෙනවා ස්තූතියි........

      Delete